එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ගෙන් ලෝක වාර්තාවක්

සිය මව් රටේදී ටෙස්ට් ක්‍රිකට් තරඟ 100කට ක්‍රීඩා කළ පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින් එංගලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් නව ලෝක වාර්තාවක් බිහිකර තිබෙනවා.

ඊයේ ආරම්භවූ එංගලන්ත – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ජේම්ස් ඇන්ඩර්සන් මෙම වාර්තාව බිහි කළා.

ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් සිය මව්රටේදී ටෙස්ට් තරඟ 94ක් ද,ඕස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් ටෙස්ට් තරඟ 92 කටත් ක්‍රීඩා කර තිබෙනවා.

එපමණක් නොව වසර 19 ක් අඛණ්ඩව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඬුලු 600 ක් බිදහෙලූ පළමු වේග පන්දු යවන්නායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියණියකගේ A/L සිහිනය බොඳ කරමින් කාමරයක් අළුකළ ගින්න..දියණිය හඬා වැටෙමින් සැමගේ පිහිට පතයි
03:16
Video thumbnail
රටේ ධීවර ප්‍රජාව ඉල්ලන් කෑවා..ඡන්ද ඇතත් එකයි නැතත් එකයි අපි ගාව ඔය බොරු නෑ..
08:16
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය
00:47
Video thumbnail
ත්‍රීවිල් කැබින් එක කඩා රු:75000ක මුදලකට ෂොට් එක දුන්න සොරදෙටුවා
00:39
Video thumbnail
ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සංවේදී වී කිව්ව කතාව..83කාලේ මම එළියට යද්දි මගේ අතේ තිබ්බේ පොත් දෙකයි
03:41
Video thumbnail
මේ මිනිස්සුන්ට අපිව හ#ක් වගේ පේනවද? ජනතාව වෙනුවෙන් කඩේ යන්නේ නෑ තාම මේ ආණ්ඩුව
06:20
Video thumbnail
තණ තීරුවේ ලොකු ප්‍රශ්න තිබුණා..මගේ පහ#දීමේ හැකියාව පෙන්නන්න අවස්ථාව හම්බවෙන්නේ නෑ..
03:53
Video thumbnail
කෝ අනුර කුමාරගේ තාක්ෂණය..? "අපේ ආණ්ඩුවක් ආව දවසක මේක නීතිගත කරනවා..සජිත්ටත් මේක කියනවා"
05:13
Video thumbnail
දැන් වන්දි නැතුව රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්..බැසිල් කරන්න හදපු වැඩේ අනුර එයාගේ පෑනෙන් කළා..?
03:56
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34


?