එංගලන්තය සමඟ තීරණාත්මක විස්සයි විස්ස තරගය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙන විස්සයි විස්ස තරගය අද (01) රාත්‍රී 07.00ට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරග ශ්‍රී ලංක කණ්ඩායම පරාජයට පත්වූ අතර තරගාවලි ජයග්‍රහණය සම්බන්ධයෙන් තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරේගය ජය ගැනීම අනිවාර්ය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?