උසස්පෙළ ඇතුළු විභාග සියල්ල කල්යයි

අ.පො.ස උසස්පෙළ විභාගය ඇතුළු පැවත්වීමට නියමිත සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දමන බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ පවසනවා.

පවතින ආපදා තත්ත්වය හමුවේ නැවත පාසල් ආරම්භය, අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉදිරි කටයුතු හා අනෙකුත් විභාග පැවැත්වීම සම්බන්ධයෙන් අද (28) දින පැවති විශේෂ මාධ්‍ය හමුවකට ඇය මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?