උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම විවෘත කරයි

පවතින වර්ෂාවත් සමග උල්හිටිය ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යන බැවින් එහි වාන් දොරටු හතම අද (12  )  රාත්‍රී හත  සිට විවෘත කළ බව උල් හිටිය ජලාශ  ස්ථාන භාර  නිලධාරීවරයා පැවසීය.

මේ හේතුවෙන් රොටලවෙල, තෙල්දෙණියාව, අළුයටවෙල,  දිවුල පැලැස්ස යන ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග ඉංජිනේරුවෝ පවසති.

 උල් හිටිය ජලාශයේ වාන් දොරටු හතම මීටර් බින්දුවයි දශම තුනක් විවෘත කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

 මේ නිසා පහළ රත්කිඳ සිට ගිරාදුරු කෝට්ටේ දක්වා ඇති මාර්ගයේ රත්කිද කෝසුව ජලයෙන් යටවන බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය  ජනතාවගෙන් ඉල්ලා සිටී.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44