AFC Banner
Empty Ad

උද්දික ප්‍රේමරත්න යළි දිවයිනට

ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන Emiretes ගුවන් සමගමට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු මීට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී කැනඩාව බලා පිටවගොස් තිබීම බරපතල ලෙස ආන්දෝලනයට ලක්වූ කාරණයකි.

ඔහු කැනඩාවේ දේශපාලන සරණාගතභාවය සඳහා ඉල්ලීම් කර ඇතැයි ඒ දිනවල පළවූ ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වුවද ඔහු විසින් එය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණා.

යළි දිවයිනට පැමිණි රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න, අද (28) දිනයේ පැවැත්වෙන සරසවි සම්මාන උළෙලට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
18
+1
2
+1
1
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?