උද්ඝෝෂණ මුවාවෙන් පොදු දේපළවලට හානි සිදු කරන පිරිස්වලට එරෙහිව පොලීසිය දැඩි නීතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි.
අද (02) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.
එම නිවේදනය පහතින්,















ජල භීතිකාව මාරාන්තිකයි. රෝගී සුනඛයින් ජනතාව අතරට නොයවා විලංගුලා තබන්න.
සුනඛයා හා හිමිකරුවන්ගේ ආරක්ෂාව සදහා කරනු ලබන නිවේදනයකි.