උතුරේ මාධ්‍යවේදීන්ට යාපනයේ දී දෙදින වැඩමුළුවක් (ඡායාරූප)

මධ්‍ය වාර්ථාකරණයේ දී මුහුණ දීමට සිදුවන අභියෝග සහ ගැටළු පිළිබඳ ද ඉන් වැළකී ආරක්ෂාකාරීව සැබෑ මාධ්‍යකරනයක නිරත විය යුතු ආකාරය පිළිබඳව ද මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (01) දින ආරම්භ වුණා.

මධ්‍ය වාර්ථාකරණයේ දී මුහුණ දීමට සිදුවන අභියෝගවල දී භාවිතා කළ යුතු ශිල්ප ක්‍රම පිළිබඳවත් ඒ හා බැඳි නීති පිළිබඳවත් උතුරු පළාතේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම මෙම වැඩසටහන මඟින් සිදුකෙරෙන අතර, මෙම වැඩසටහන හෙට (02) දිනයේදී ද පැවැත්වෙනවා .

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය යටතේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

ඒ වෙනුවෙන් උතුරේ මාධ්‍යවේදීන් 50 කට ආසන්න පිරිසක් සහභාගී වෙනවා.

මෙහිදී අපරාධ සිද්ධි ඇතුලු මාධ්‍ය වාර්තාකරණයේ දී මාධ්‍යවේදීන් විසින් අනුගමනය කළයුතු ආචාර ධර්මයන් පිළිපැදීම ආදී කරුණු සම්බන්ධයෙන් ද උතුරේ මාධ්‍යවේදීන් දැනුවත් කෙරුණා.

A 4
A 3
A 2
A 6
A 1
A 7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27