උතුරේ පොලිස් ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ලකරන බවට නිර්නාමික ඇමතුමක්

උතුරේ පොලිස් ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ලකරන බව පවසමින් නිර්නාමික දුරකථන ඇමතුමක් කන්කසන්තුරේ පොලිස් ස්ථානය වෙත ලැබී තිබෙනවා.

පසුගිය 11 වනදා දහවල් මෙම නිර්නාමික දුරකථන ඇමතුම ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති අතර, උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවදානයකින් කටයුතු කරන බව ද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

මෙම නිර්නාමික දුරකථන ඇමතුම කුමන අරමුණකින් කවුරු විසින් ලබා දී ඇත්ද යන්න පිළිබඳව කන්කසන්තුරේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25