උණ, කැස්ස, හෙම්බිරිස්සාව තියෙනවානම් දරුවන්ව පාසල් එවන්න එපා

දැනට කොවිඩ් ආසාදිතයන් වාර්තා වන කූඩා ඒකකයන් හඳුනාගෙන එය මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසා සිටියි.

දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා සියලු දෙනාම වගකීමෙන් කටයුතු කළ යුතු බවත් උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් දරුවන් පාසල් නොයවා නිවෙස්වල තබා ගන්නා ලෙසත් එසේම රැකියා කරන ස්ථානයටද අදාළ රෝග ලක්ෂණ ඇත්නම් නොයන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලා සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58