spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩුවේ ධම්මාලෝක හිමියන්ට නොතීසි

උඩුවේ ධම්මාලෝක හිමියන් විහාරාධිපතීත්වය දරන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් තමන්ට කරදරයක් වන අයුරින් කටයුතු කළ බවට එල්ල වූ පෞද්ගලික පැමිණිල්ලකට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අද (28) නොතීසි නිකුත් කර තිබේ.

ධම්මාලෝක හිමියන්ට එළඹෙන ඔක්තෝබර් මස 31වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?