උඩරට මාර්ගයේ දුම්රිය ඇල්ලෙන් නවතී – බදුල්ලට යන්න තවත් දින කිහිපයක්

පැවති අධික වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර අතර දුම්රිය මාර්ගයට කඩාවැටුණු ගල් හා පස්කදු ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතිනවා.

මේ හේතුවෙන් බදුල්ල සහ ඇල්ල අතර දුම්රිය ධාවනය තවත් දින කිහිපයකින් ප්‍රමාද විය හැකි බවයි දුම්රිය බලධාරීන් සඳහන් කළේ.

මේ අතර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ උඩරට මාර්ගයේ කොළඹ කොටුව සිට ඇල්ල , නානුඔය සහ බණ්ඩාරවෙල දක්වා දුම්රිය ධාවනය කෙරෙන බවයි.

ඒ, අනුව කොළඹ කොටුව – ඇල්ල අතර ඔඩිසි සහ උඩරට මැණිකේ දුම්රියන් ද, කොළඹ කොටුව – නානුඔය අතර පොඩි මැණිකේ දුම්රිය ද, කොළඹ කොටුව – බණ්ඩාරවෙල අතර රාත්‍රී තැපැල් දුම්රියන් ද ධාවනය කෙරෙන බව පාලක මැදිරිය සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05