AFC Banner
AFC Banner
Empty Ad

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත ඊයේ (6) පස්වරුවේ කඩා වැටී තිබූ අතර කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුවිය.

කෙසේ වෙතත් අද (7) ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය උදෑසන යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

අධික මීදුම ශීතල වර්ෂාවත් මධ්‍යයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔහිය දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණ ශිල්පීන් ,දුම්රිය සේවකයන් දියතලාව යුදහමුදා භටයන් එක්වී දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ පස්කදු ගල්පර්වත ඉවත් කර අද (7) උදෑසන වන විට බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කල බවත දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදීසියේ හර්ෂ Live එයි - "කරුණාකරලා මේකට අහුවෙන්න එපා"
02:26
Video thumbnail
ධම්මික පෙරේරා නිසා මුජිබර් - වසන්ත ඇරගනී
21:50
Video thumbnail
ලාල් කාන්තලා - වසන්තලා ඉස්සර කිව්ව ඒවා - දැන් ආය ඇහුවොත් රෙදි නැතුව දුවන්න වෙන්නේ
11:01
Video thumbnail
ඔයාලා නීතියට පයින් ගහලා වැඩ කළේ - දැන් රිදෙන්නම පටන්අරන්
15:03
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#නයට ගෝඨාභය සම්බන්ධයිද? - "ඒක මම දන්නේ නෑ" - ඕන් දැන් දෙන උත්තර
10:49
Video thumbnail
නාමල් ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
13:10
Video thumbnail
මාදිවෙල නිවාස එපා කිව්වා - දැන් ඉන්නේ භූතයෝ ද?
03:19
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#නයේ සැකකරුවන්ට නිදහස ලැබෙයි..?
01:18
Video thumbnail
ක්‍රිකට් දිවියට සමුදෙන දිමුත් සංවේදී වෙයි
05:28
Video thumbnail
එක මිටට ගන්න හාල් ටිකක් දුන්නොත් වටිනවා - තලතා ආණ්ඩුවට හානිසි වෙන්නම අමතයි
05:25

?