උග්‍ර බලශක්ති අර්බුධයකට ලංකාව පත්කර ඇත්තේ මෙරට පාලකයන්

රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත් වූ අතර එහිදි ඔවුන් කියා සිටියේ ලංකාවට රුසියාවේන් ඛණිජ තෙල් ආනයනය කළත් එම ඛනිජ තෙල් ලංකාවට ලැබී තියෙන්නේ තැරව්කරුවන් හරහා බවත් ඒ නිසාම ලාබෙට ඛනිජ තෙල් ලබා ගැනීමට තියෙන අවස්ථාව මග හැරී ගොස් ඇති බවත් රුසියාවෙන් ඛනිජ තෙල් ආනයනය කළ යුත්තේ රාජතාන්ත්‍රිකව බවයි.

උග්‍ර බලශක්ති අර්බුධයකට ලංකාව පත්කර ඇත්තේ මෙරට පාලකයන් බවයි ඔවුන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?