AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායල හමුදාව විසින් එක්සත් ජනපද ක්‍රියාකාරිනියක් ඝාතනය කරයි

ඊශ්‍රායල හමුදාව විසින් බටහිර ඉවුරේ දී තුර්කි – අමෙරිකානු ක්‍රියාකාරිනියකට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ එක්සත් ජනපද පුරවැසියෙකු වන Aysenur Ezgi Eygi නම් කාන්තාවක්.

ඇයගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ ඇය දැඩි ලෙස උද්‍යෝගිමත් මානව හිමිකම් ක්‍රියාකාරිනියක් බවයි.

එහිදී මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් කියා සිටින්නේ ඒ සඳහා ඊශ්‍රායල පරීක්ෂණයක් ප්‍රමාණවත් නොවන බවත් එක්සත් ජනපදයෙන් ද ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?