ඊයේ දිනයේ කොවිඩ් මරණ ගණන පහතට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(04) දිනයේ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත එක් මරණයක් අද (05) දිනයේ වාර්තා කර තිබෙනවා.

ඒ වයස අවුරුදු 60ට වැඩි එක් කාන්තාවක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?