ඉසිපතනෙට 75යි – Green Walk පා ගමන ජුලි 12 පස්වරුවේ

කොළඹ ඉසිපතන විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන Green Walk 2025 විශේෂ පා ගමන එළඹෙන 12 වැනි දින පැවැත්වීමට සැලසුම් සකස් කර තිබෙනවා.

එදින පස්වරු 02ට ඉසිපතන විද්‍යාලය අසලින් මෙම විශේෂ පා ගමන ආරම්භ වනු ඇති.

ඉසිපතන විද්‍යාලයේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් 2027 වසරේ දී විද්‍යාලය තුළ අලුතින් ඉදිකිරීමට නියමිත ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය සඳහා සහාය ලබාදෙනු පිණිස මෙම පා ගමන පැවැත්වෙනවා.

රුපියල් මිලියන 35ක වියදමින් ඉදිවන මෙම නවීන පහසුකම් සහිත ගෘහස්ථ ක්‍රීඩාංගණය නිර්මාණය වනුයේ පැසිපන්දු, වොලිබෝල්, ත්‍රෝබෝල්, හෑන්ඩ් බෝල්, බැඩ්මින්ටන්, ෆුට්සාල්, ටේබල් ටෙනිස් ඇතුළු ක්‍රීඩා ඉසව් 18කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා කළ හැකි වන පරිදියි.

ගෘහස්ථ ක්‍රීඩා සඳහා නැඹුරුවක් ඇති පාසල් සිසුන්ගේ හැකියාවන් හා දක්ෂතා ඔප්නැංවීමේ අරමුණින් විද්‍යාලයේ ආචාර්‍යය මණ්ඩලය හා ආදිශිෂ්‍ය සංගමය එකමුතුවෙන් හා අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති.

පා ගමන අවසානයේ එදිනම රාත්‍රී 07ට තිඹිරිගස්‍ යාය හෙන් රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ දී ග්‍රීන් නයිට් 2025 සංගීත ප්‍රසංගය ද පැවැත්වෙනවා.

ඒ YAKA CREW සංගීතයට ජනප්‍රිය ගායන ශිල්පීන් වන භාතිය සන්තුෂ්, සේනානායක වෙරළියද්ද, ෆන්කි ඩයට්, රැප්සිල්ලා, ආදී කලා තරු රැසක් පිරිවරා ගනිමිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56