ඉරිදා පෙරවරුවේ උපකාරක තහනම් කිරීමේ, සාකච්ඡාවල ප්‍රගතිය විමසා බැලේ

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා 09 වැනිදා පැවැත්වුණා.

ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා.

මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆොටෝ එකක් පෙන්නලා වටගල, නාමල්ට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:24
Video thumbnail
ජුලම්පිටියේ අමරේ එක්ක ළඟින් ඉන්න නාමල් රාජපක්ෂගේ ඡායාරූපය මෙන්න
00:37
Video thumbnail
දොරෙන් ෂූට් කරපු එක ගැන කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි - පාලනය නොකරනම් වෙන විනාශය හිතාගන්න බැරිවෙයි
07:59
Video thumbnail
ඔයාලා වැඩ නොකරන එකට අපි පළි ද..?
07:57
Video thumbnail
අධිකරණ ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්නම දෙයි
16:20
Video thumbnail
රැඳවියන් විකාර තත්ත්වයෙන් ඉදාලා තියෙන්නේ මත්වෙලා..නිලධාරින් ජීවිත පරදුවට තියලා වළක්වලා තියෙන්නේ
04:50
Video thumbnail
දොරෙන් ෂූට් කරන වීඩියෝව ගැන කොමසාරිස් ජෙනරාල් හඬ අවදි කරයි
01:36
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන කලින් බුද්ධි වාර්තාවක් ලැබිලා තිබුණා ?අවශ්‍ය නිලධාරින් අපි යොදවලා තිබ්බේ
01:58
Video thumbnail
මගේ දරුවාව මට පෙන්නන්න
01:37
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන හිටපු අධිකරණ රාජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්
08:31