ඉරාන නෞකාවලින් මුදාගත් පිරිසට මාසයක සහන වීසා

ඉරාන නෞකාවලින් මුදාගනු ලැබූ කණ්ඩායමට මාසයක පමණ කාලයක් සඳහා සහන වීසා ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ, අනුව ඔවුන් මෙරටින් පිටවන දිනය දක්වා ඔවුන්ව මානුෂික අයුරින් රැකබලා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම ඉදිරියටත් මෙවැනි ආකාරයේ තීන්දු තීරණ ගන්නා බවත්, කිසිම පාර්ශ්වයකට සහාය දැක්වීමක් හෝ පීඩාවක් ඇති වන ආකාරයට කටයුතු නොකරන බවයි ඔහු සඳහන් කළේ.

ජාත්‍යන්තර සම්මුතින් සහ නාවික හමුදා නීතිරීති අනුව මේ දක්වා කටයුතු කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා එය ජාත්‍යන්තරයේ ප්‍රසාදයට ලක්ව ඇති බවයි වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01
Video thumbnail
"අනුරගේ අවසානය තමයි මේ.. බුදියගෙන හිටපු අය නැගිට්ටෙව්වා අනුර"
00:24
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18