ඉරානයේ විරෝධතා අතරතුර මියගිය ගණන 326ක් දක්වා ඉහළට

ඉරානයේ ක්‍රියාත්මක විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව 326ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

විරෝධතා මර්දනයට ආරක්ෂක අංශ විසින් ගත් ක්‍රියාමාර්ග අතරතුර මෙලෙස පුද්ගලයින් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයින් අතර ළමුන් 43ක් සහ කාන්තාවන් 25ක් වන බවයි මානව හිමිකම් සංවිධාන පෙන්වාදී ඇත්තේ.

අත්අඩංගුවේ පසු වූ තරුණියක් මියයාමට එරෙහිව ඉරානයේ මෙම විරෝධතා ක්‍රියාත්මක වනවා.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, සමඟ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54