ඉරානයේ ගල් අඟුරු ආකරයක පිපිරීමක් – 51 දෙනෙක් මරුට

ඉරානයේ ගල් අඟුරු ආකරයක ඇති වූ ගෑස් කාන්දුවකින් කම්කරුවන් 51 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට මතුපිටින් මීටර් 250ක් පමණ පහළින් සුන්බුන් යට සිරවී සිටින කම්කරුවන් බේරාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකව පවතින බවයි වාර්තා වන්නේ.

මීතේන් වායුව කානදු වීමෙන් ගල් අඟුරු ආකරයේ පිපිරීම සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්