ඉන්ධන සහ ගෑස් ඉල්ලා ගොඩගමින් හයිලෙවල් මාර්ගය වසයි

ඉන්ධන සහ ගෑස් ඉල්ලා සිදුකරන විරෝධතාවක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය හෝමාගම, ගොඩගම ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

මේ අතර ඉන්ධන ලබාදෙන ලෙස බලකරමින් තවත් ප්‍රදේශ කිහිපයක මාර්ග අවහිර කරමින් පුද්ගයින් අද (18) පෙරවරුවේ විරෝධතාවල නිරත වුණා.

මේ අතර බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද (18) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ

අද (18) සහ හෙට (19) යන දෙදින තුළ පෙට්‍රල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි.

එමෙන්ම මේ වනවිට සක්‍රීයව පවතින ඉන්ධන පිරවුම්හල් 1190 සඳහා අද (18) පස්වරුව වනවිට ඔටෝ ඩීසල් සහ සුපර් ඩිසල් නිකුත් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34