AFC Banner
Empty Ad

ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය මෙන්න

ඉන්ධන මිල ඉහළ දමන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය මුදල් අමාත්‍යවරයා විසින් ගනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියි.

ඩීසල් හා භූමිතෙල්වල ඇති මිල පරතරය හේතුවෙන් මේ වන විට කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර බෝට්ටු හා බස් රථ පවා භූමිතෙල් භාවිතයෙන් ක්‍රියා කිරීමට පියවරගෙන ඇති බවත් පසුගිය දිනවල භූමිතෙල් සඳහා තිබෙන ඉල්ලුමද දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?