ඉන්ධන නැව්වලට ගෙවීමට ඇති අධික ප්‍රමාද ගාස්තු ගැන ප්‍රකාශයක්

නැව් 3කට සහ අද පැමිණීමට නියමිත නැවකට අදාළ ව ඩොලර් ලක්ෂ 33ක් ඉක්මවූ ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු ව ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා.

ප්‍රමාද ගාස්තු පිළිබඳ ඛනිජ තෙල් නීතිග සංස්ථාව ලබා දුන් තොරතුරු නිවැරැදි නො වන බවත් ඔහු පවසනවා.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ ආනන්ද පාලිත වැඩිදුරටත් කියා සිටියේ,

රටේ 50% ක්වත් ඉන්ධන බෙදාගන්න බැරිව බලශක්ති අමාත්‍යාංශය ට රාජ්‍ය ඇමතිවරු දැම්මා..අරගලයේ පිහිටෙන් අගමැති වෙච්ච ජනාධිපති වෙච්ච රනිල් හොරු අල්ලන්නෙත් නෑ හොරකං නවත්තන්නෙත් නෑ..සංස්ථාවෙන් අහනවා දැන් මුහුදේ නැව් කීයක් තියෙනවද..දවස් ගානේ අපි ඒවට මුදල් ගෙවනවා..ඩොලර් කොමිස් නිසා නිලධාරීන් වැරදි වාර්තා දෙනවා..රටේ ජනතාව කොල්ල කනවා..මේ සේරම ගෙවීම් කරලා කෝටි 500ක් ලාභ ලබන ආයතනයක්..

අදට දින දාහතරක් එක නැවක් තවත් නැවක් දින හතක් දිනකට ඩොලර් 30000..ප්‍රමාද ගාස්තු ගෙවන්න සිදුවෙලා..ඉන්ධන මිළ දී ගැනීමේ ජාවාරම තවම නවත්තන්න බැරි වෙලා..මහ බැංකු අධිපති මේකට මැදිහත් වෙන්න ඕනේ..මේ ආණ්ඩුව හොරු අල්ලන්නෙත් නෑ හොරකම් නවත්තන්නෙත් නෑ..බිලියන ගානක් නැව් වලට ජාවාරම් වලට ගෙවන්න වෙලා අදත් නැව් තුනක් මුහුදේ තවත් නැවක් අදත් එනවා.. ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙනවා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36