ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළට

ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව එම සංශෝධනය ද සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ.

ඒ, අනුව යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා මේ වනවිට ලබාදෙන ලීටර් 07ක ඉන්ධන කෝටාව ලීටර් 14ක් දක්වා ඉහළ දමන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඊට අමතරව අනෙක් වාහන සඳහා ද ඒ හා සමානව ඉන්ධන කෝටාව ඉහළ දමන බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කළේ වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
18
+1
1
+1
3
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
08:11:23
Video thumbnail
අනුර නන්දලාල්ව හුරතල් කර කර ඔහේ බලාගෙන ඉන්නවා
04:37
Video thumbnail
නාමල් පිල්ලෙයාන් එක්ක කුටු කුටු ගෑවේ මොනවද කියලා කියන්න දැන්..X පණිවුඩ දාලා හරියන්නේ නෑ
03:50
Video thumbnail
සජබේ ලොක්කන්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
10:30
Video thumbnail
අටමස්ථානාධිපතිගේ ප්‍රශ්නය යට ගහන්න කරපු වැඩක්..දිලුම්ගේ ප්‍රකාශය නිසා එම දැරියට අගතියක් වෙනවා..
04:40
Video thumbnail
"මම කිව්ව එක විකෘති කරලා සමාජ මාධ්‍ය ගහන්නේ".. එදා කිව්ව කතාවට අද දෙන උත්තරය
02:37
Video thumbnail
අල්ලලා විසික්කරන්න කළින් ඉල්ලා අස්වෙන්න - තිස්සකුට්ටි ජනපතිට අනතුරු අඟවයි
05:17
Video thumbnail
උතුරට බලය බෙදා දෙයි..?
08:32
Video thumbnail
ඉරාන් ඇත්තටම ආදරේ ජලනි ප්‍රේමදාසටද ? ක්‍රිකට්වලටද ?..අසාධාරණ ප්‍රශ්නයක් මේ
04:23
Video thumbnail
රට පුරා මහා ජන රැළි කරන්න දැන් කාලය හරි
06:12