ඉන්ධන කෝටාව අනිද්දා මැදියම් රැයේ සිට ඉහළට

ජාතික ඉන්ධන අවසරපත් හෙවත් QR ක්‍රමවේදය මගින් ලබා දී ඇති ඉන්ධන කෝටාව වැඩිකිරීමට පියවර ගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අනිද්දා (30) මධ්‍යම රාත්‍රීයේ සිට අදාළ සංශෝධනය ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඉන්ධන කෝටාව ඉහළ දමන ප්‍රමාණයන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව ලියාපදිංචි කුලී ත්‍රීරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක්, අනෙකුත් ත්‍රීරෝද රථ වෙනුවෙන් සතියකට ලීටර් 14ක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම යතුරුපැදි වෙනුවෙන් සතියකට ලීටර් 14ක් මෙම නව සංශෝධනය යටතේ ලබාදෙන අතර, මෝටර් රථ කාණ්ඩය වෙනුවෙන් සතියකට ලීටර 40ක් දක්වා ඉන්ධන කෝටාව ඉහළ දමා තිබෙනවා.

02 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25