ඉන්ධන අර්බුදය ගැන විශේෂ රැස්වීමක්

රටේ පවතින බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බලශක්ති කේෂත්‍රයේ බලධාරීන් අතර විශේෂ සාකච්ජාවක් මේ වන විට පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වනවා.

මේ වන විට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදී තිබු අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම ඉදිරි දින කිහිපයේදී අවසන් වීමට නියමිතව ඇත.

ඉන් පසුව නැවතත් ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ඉල්ලා ඇති අතර එයට මෙතෙක් නිසි පිළිතුරක් මේ දක්වා ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඉදිරියේදී කාර්යාල, ප්‍රවාහන ඇතුළු කේෂ්ත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් අද සාකච්ජාවේදී තීන්දු තීරණ කිහිපයක් ගැනීමට ඉඩ ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32