ඉන්දු – පාකිස්ථාන තරගය පුළුල් තිරයේ පෙන්වන්න සාකච්ඡා

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය, ක්‍රීඩාංගණයට පැමිණ නැරඹීමට නොහැකි ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයෙන් පිට පුළුල් තිර ඔස්සේ තරගය නැරඹීමට පහසුකම් සැපයීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා මට්ටමේ පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න පවසනවා.

දැනට එවැනි වැඩපිළිවෙලක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අනුමත කර නොමැති බවයි උප සභාපතිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් එම ස්ථානවලට ආරක්ෂාව ලබාදීමේ ගැටළුවක් පවතින බවත්, තරගය පැවැත්වෙන දිනට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට දහසකට වැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට සූදානම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන මෙම තරගයට ඉහළ ඉල්ලුමක් පවතින බව සඳහන් කළ උප සභාපතිවරයා ලක්ෂයට අධික සංඛ්‍යාවක් ප්‍රවේශ පත්‍ර ඉල්ලුම්කර තිබූ බවයි පැවසුවේ.

  1. රාජපක්ෂලා රනිල්ලා සජිත්ලා මෙම තරගය කඩාකප්පල් කරන්න උපරිම උත්සහයක් ගන්නවා.ආරක්ශාව අසිමීතව යොදවන්න.බුද්ධි අංශයේ නිලධාරීන් උපරිම යොදවන්න.කිසිම සතුරෙකු සුලුවට ගන්න එපා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01