ඉන්දුනීසියාවේ තෙල් පිරිපහදුවක විශාල ගින්නක්- පිරිසක් අතුරුදන්

ඉන්දුනීසියාවේ විශාලතම තෙල් පිරිපහදුවක ඇතිවූ දැවැන්ත ගින්නක් මැඩපැවැත්වීමට ඉන්දුනීසියාවේ ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රාජ්‍ය තෙල් සමාගමක් වන පර්ටමිනා විසින් පවත්වාගෙන යනු ලබන බැලොන්ගන් පිරිපහදුවේ ගින්න හටගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මෙම ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර නිවැසියන් 950 ක් පමණ ආරක්ෂාව සඳහා ඉවත් කර තිබෙන බවත් වාර්තා වනවා

කිහිපදෙනෙක් මෙහිදී අතුරුදහන් වී ඇති බවත් නිශ්චිත වශයෙන් ගණනය කළ නොහැකි බවත් සඳහන්

ගින්නට හේතුව තවමත් පැහැදිලි නැති බවත් වාර්තා වනවා

බටහිර ජාවා පළාතේ පිහිටි පිරිපහදුවට ඉහළින් දුමාරයක් ඉහළ යාමත් සමඟ සඳුදා(29) උදෑසන ගින්න තවමත් ඇවිළෙමින් පවතින බවයි වාර්තා වන්නේ

කලාපීය ආපදා කළමනාකරණ ඒජන්සිය පවසා තිබෙන පරිදි බරපතල පිළිස්සුම් තුවාල සහිත පුද්ගලයින් පස් දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා .

https://youtu.be/IXtfQbuM6c8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48


?