ඉන්දීය ධීවරයින්ට පහර දුන් බවට මෙරට ධීවරයින්ට චෝදනා

තමිල්නාඩු වෙරළට නාවික සැතපුම් 20ක් පමණ දුරින් ධීවර කටයුතුවල නියෙලෙමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසකට පසුගිය 12 වනදා කිසියම් පිරිසක් විසින් පහර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පහරකෑමට ලක් වූ තමිල්නාඩු ධීවරයින් චෝදනා කර ඇත්තේ ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක් මෙම පහරදීම සිදුකළ බවටයි.

පහරදීමෙන් පසු ශ්‍රී ලාංකික ධීවරයන් තමගේ ධීවර ආම්පන්නවලට සහ ධීවර යාත්‍රාවට හානිකර අල්ලාගත් මසුන් ද රැගෙන ගිය බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

පහර කෑමට ලක්වූ ඉන්දීය ධීවරයින් පිරිස රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57