ඉන්දීය ආරක්ෂක අමාත්‍ය නුවරඑළියට – සීතා අම්මන් කෝවිලේ විශේෂ පූජාවක්

තෙදින සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද (10) දින නුවරඑළිය හග්ගල සීතා අම්මන් කෝවිලට පැමිණ ආශිර්වාද පුජාවකට සහභාගි වුණා.

එම කෝවිල වෙත පැමිණි ආරක්ෂක අමාත්‍යවරයාව, පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධා ක්‍රිෂ්ණන් ඇතුලු එම කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් පිළිගැනිමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ ආශිර්දාව පූජාවක් පවත්වනු ලැබුවා.

එම පූජාවෙන් අනතුරුව නුවරඑළිය සීතා අම්මන් කෝවිල වෙත පැමිණි ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයාට සිහිවටනයක්ද පිලිනැමීමට කෝවිලේ භාරකාර සභාවේ සභාපතිවරයා කටයුතු කරනු ලැබුවා.

කොළඹ සිට ගුවන් හමුදාවේ Mi17 හෙලිකොප්ටර් යානයකින් නුවරඑළිය නගර සභා ක්‍රිඩාංගණය වෙත ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයා පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
00:00
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54
Video thumbnail
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට එයි - "දන්නේ නෑ ඉතින්..ගිහින් ඇවිත් කතා කරමු"
00:42
Video thumbnail
පාරම්පරික වෛද්‍ය ප්‍රශ්නය නිසා නලින්ද - දයාසිරි පැටලෙයි..සිංහලෙන් කිව්වනේ මම විරුද්ධ වුණා
05:40
Video thumbnail
කවුරු හිරේ දැම්මත් 2029 අනිවාර්යෙන් නාමල් ජනපති වෙනවා - ඉබ්බන්කොළවලින් පස්ස පිහිදන් හිටපු මනුස්සයෙක්
05:43
Video thumbnail
වරප්‍රසාද ප්‍රශ්නයක් පටලගෙන දයාසිරි පාර්ලිමේන්තුවේ යකා නටයි - වැරදීම් වෙනවා..ඔබතුමාටත් වෙන්නේ ?
01:16
Video thumbnail
ඉදිරි කාලයේ දිවයින පුරා වැසි ඇතිවිය හැකියි - කාලයගුණයේ නවතම තතු මෙන්න
03:59
Video thumbnail
කළුබෝවිල සලිත කළ අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු නිවසට දැඩි ආරක්ෂාවක්
00:50
Video thumbnail
ස්කූටරයකින් ඇවිත් අත් බෝම්බයකින් නිවසකට ප#ර දුන් අයුරු - සියල්ල CCTV කැමරාවේ
00:47
Video thumbnail
මේවට ඇඟිල්ල ගහන්න එපා කියලා මට කිව්වා - එකෝ පාලම හදලා දෙන්න නැත්තම් ගලවගෙන යන්න
09:49