ඉන්දියා – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය ඇරඹෙයි – ඉන්දියාවට යන්න රුපියල් 15000ක්?

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය අගෝස්තු 16 වැනිදා සිට යළිත් ක්‍රියාත්මක කෙරුණා.

වාර්තා වන පරිදි; එම මගී යාත්‍රා සේවයේ ප්‍රවේශ පත්‍ර අද (19) රාත්‍රියේ සිට වෙන් කිරීමට නියමිත බව එම යාත්‍රා සේවයේ මෙහෙයුම්කරු වන IndSri Ferry Service පුද්ගලික සමාගම පවසන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ මෙම මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කිරීම ඔන්ලයින් මාර්ගයෙන් සිදු කළ හැකි බවයි.

ඒ අනුව http://sailindsri.com/ වෙත පිවිස මගීන්ට මගී යාත්‍රා සේවයෙන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගත හැකි බව ද ඔවුන් නිවේදනය කරනවා.

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ තමිල්නාඩුවේ නාගපට්නම් අතර මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

තමිල්නාඩුවේ නාගපට්ටිනම් සිට යාපනය අසල කන්කසන්තුරේ වරායට සම්බන්ධ කරන සෘජු මගී යාත්‍රා සේවයේ මුහුදු තත්ත්වයට අනුව ආසන්න වශයෙන් පැය තුනහමාරකින් කිලෝමීටර 111ක (නාවික සැතපුම් 60) ක දුරක් ආවරණය කෙරෙනවා.

මැයි මාසයේදී, නාගපට්නම් සිට කන්කසන්තුරේ දක්වා එක් පැත්තක ගමණක් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව USD 50 සහ බදු අයත්(ආසන්න වශයෙන් රුපියල් 15,000 ක්) වන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
7
+1
35
+1
5
+1
5
+1
2
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41

?