ඉන්දියා ක්‍රීඩකයන්ට වුණ ඇබැද්දිය

ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් එක්දින ජාත්‍යන්තර තරගාවලිය තව දින 4කින් ආරම්භ වීමට නියමිතව තිබියදී ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් අවාසනාවන්ත පුවතක් හෙළිකර තිබෙනවා.

ඒ, ශිකර් ධවන්, ශ්‍රෙයස් අයියර්, රුටුරාජ් ගයික්වාඩ් සහ අතිරේක පන්දුයවන්නෙක් ලෙස නම්කර සිටි නව්දීප් සයිනි යන ක්‍රීඩකයින් සිව් දෙනෙක්ට සහ කාර්යමණ්ඩල සමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය වැලඳීමේ පුවතයි..

එහි අඩුව පිරවීමට ආරම්භක පිතිකරුවෙක් වන මායන්ක් අගර්වාල් කණ්ඩායමට කැඳවා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?