ඉන්දියාව සහ නවසීලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්

ඉන්දියාව සහ නවසීලන්තය නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා අත්සන් තබා තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබුණේ, නවසීලන්තය සමග ඇති කර ගත් නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) ද්විපාර්ශ්වික ආර්ථික සම්බන්ධතාවය සැලකිය යුතු ලෙස ශක්තිමත් කරන අතර, වෙළෙඳපළ ප්‍රවේශය වැඩි දියුණු කරන බවයි.

එමෙන්ම එමගින් දෙරට අතර ආයෝජන ප්‍රවාහ ප්‍රවර්ධනය කරන බව ද ඉන්දියාව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණා.

මෙම නිදහස් වෙළඳ ගිවිසුම දෙරට අතර උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කර විවිධ අංශ හරහා දෙරටේ
නවෝත්පාදකයින්, ව්‍යවසායකයින්, ගොවීන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සිසුන් සහ තරුණයින් සඳහා නව අවස්ථා විවෘත කරන බව ද එම අමාත්‍යංශය පවසා තිබුණා.

ඉදිරි වසර පහ තුළ ද්විපාර්ශ්වික වෙළඳාම දෙගුණ කිරීම මෙහි අරමුණයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59