ඉන්දියාවේ සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීම් ඉහළට

ඉන්දියාව තුළ සුඛෝපභෝගී නිවාස විකුණුම් පසුගිය වසරට සාපේක්ෂවා මේ වසරේ පළමු මාස 06 තුළ සියයට 27කින් වර්ධනය වී ඇතැයි ANI වාර්තා කරනවා.

දකුණු ආසියානු දේපළ සංවර්ධන උපදේශන ආයතනයක් වන CBRE වාර්තාවක් උපුටා දක්වන ANI පෙන්වා දෙන්නේ ඉන්දීය රුපියල් කෝටි 04ක් හෝ ඊට වැඩි වටිනාකමින් යුතු සුඛෝපභෝගී නිවාස 8,500ක් අදාළ කාලය තුළ විකිණී ඇති බවයි.

පසුගිය වසරේ පළමු මාස 06 තුළ එම විකුණුම් අගය 6700ක්.

දිල්ලි, මුම්බායි සහ හයිද්‍රාබාද් නිවාස වැඩියෙන් අළෙවි වූ ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඉහළම විකුණුම් සහිත නගර 07ක් අතුරින් වැඩිම වර්ධනයක් පෙන්නුම් කරන්නේ පූනේ වන අතර පෙර වසරට සාපේක්ෂව විකුණුම් 06 ගුණයකින් වැඩි වී ඇත්තේ නිවාස 1,100ක් ලෙසයි.

දිල්ලියේ විකුණුම් 3,300ක් වාර්තා වන අතර එය ඉහළම අගය වනවා.

කොල්කටා නගරයේ දී සුඛෝපභෝගී නිවාස විකුණුම් දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි CBRE වාර්තාව උපුටා දක්වමින් ANI වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ ඊළඟ ආත්මෙවත්
02:48
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03