ඉන්දියාවේ නව දිල්ලි නුවර භූකම්පනයක්

ඉන්දියාවේ නව දිල්ලි නුවර ආශ්‍රිතව භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වනවා.

එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ මූලික දත්තවලට අනුව භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ 6.2ක් ලෙස සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තත්ත්පර 40කට වැඩි කාලයක් මෙම භූකම්පනය පැවති බවයි වාර්තා වන්නේ.

“දිල්ලි ජනතාව ! ඔබ සැම ආරක්ෂිත යැයි අපි බලාපොරොත්තු වෙමු. කරුණාකර ඔබේ ගොඩනැගිලිවලින් ආරක්ෂිත ස්ථානයකට එන්න, නමුත් කලබල නොවන්න. විදුලි සෝපාන භාවිත නොකරන්න, ඕනෑම හදිසි උපකාරයක් සඳහා 112 අමතන්න.” යනුවෙන් දිල්ලි පොලිසිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හෙවත් ට්විටර් හි විශේෂ සටහනක් යොදා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49