ඉන්දියාවේ දරුණු දුම්රිය අනතුරක් – 230ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 230ක් දක්වා ඉහළ ගොස් ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 900කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේ මෙම අනතුර සිදුව තිබූ අතර,සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙක මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි වාර්තා වුණේ.

කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය සහ කොල්කටා දක්වා ධාවනය වෙමින් තිබූ යෂ්වෝන්ත්පූර් එක්ස්ප්‍රෙස්’ ශීඝ්‍රගාමී මගී දුම්රිය මෙලෙස ගැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

මෙම සියවසේ ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17