ඉන්දියාවේ ජනප්‍රිය ගායිකාවකට ප්‍රසංගයක් අතර තුර වෙඩි

ඉන්දියාවේ ජනප්‍රිය භෝජ්පූරි ගායිකාවක් වන නිශා උපාධ්‍යායි, ප්‍රසංගයක් අතර තුර සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කරනවා.

බිහාර් ප්‍රාන්තයේ සරන් ප්‍රදේශයේ පැවති ඇයගේ ප්‍රසංගයකට ඊයේ මෙලෙස වෙඩි ප්‍රහාරය එක්ක වී ඇති අතර, එහිදී තුවාල ලැබූ නිශා වහාම රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

වෙඩි ප්‍රහාරයෙන් ඇයගේ වම් කලවා ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර, ඇයගේ තත්ත්වය මේ වන විට ස්ථාවර බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය සඳහන් කළේ වෙඩි තැබීම සම්බන්ධයන් තොරතුරක් ලැබුණු නමුත් සිද්ධිය සම්බන්ධයෙන් තවමත් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

  1. ISSARA SITI SATAN KARUWAN, WEDIKKARUWAN, HUNTERS LA KISI DAKA WATHURA BONA, KEMA KANA, PERAATU LABENNA INNA, PETAWU INNA, ABADHITHA, WAYASAKA SATHUNTA SAHA GEHENU, LAMA, MAHALU, ABADHITHA MINISSUNTA PRAHARA ELLA KALEYI NAHE. KATA WITHARAK EKAMA AYDHAYA KARA GANIPU GEHENIYAKATA KOHOMA DHA YAKO WEDI THIYANNE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29