ඉන්දියාවේ අයාලේ යන සුනඛයින් මිලියන 62 ක්

ජලභීතිකා රෝගයෙන් ලෝකයේ මියයන පිරිසෙන් 36%ක් ඉන්දියානුවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඉන්දියාව තුළ අයාලේ යන සුනඛයින් මිලියන 62 ක් සිටින බවටයි ගණන් බලා තිබෙන්නේ.

සුනඛ ඝාතනය ඉන්දියාවේ තහනම් කර ඇති අතර ඒ සමග අයාලේ යන සුනඛයින්ගේ සපා කෑම් ද ඉහළ ගොස් එය සමාජ ගැටළුවක් බවට පත්වෙලා.

මෑතකදී හයිද්‍රාබාත් හි සුනඛ රැලකට මැදිවූ සිව් හැවිරිදි දරුවෙකු එම සුනඛයින් සපාකෑමෙන් මිය ගියා.

අයාලේ යන සුනඛයින් අල්ලා ජල භීතිකා එන්නත් ලබාදී නැවත එම සුනඛයින් මුදා හැරීමට ඉන්දියාව 2001 වසරේ නීතියක් බලාත්මක කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29