ඉන්දියාවෙන් බංග්ලදේශයට ලැබුණු ඉලක්කය

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයේ ඉන්දියාව සහ බංග්ලදේශ කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසියේ දිනාගැනීමට බංග්ලදේශ කණ්ඩායම සමත් විය.

බංග්ලදේශ පළමුවෙන් පන්දු යැවිමට තීරණය කළා.

ඒ අනුව ඉන්දිය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 184 ක් ලබා ගත්තා.

KL Rahul ලකුණු 50ක් රැස් කලා.Suryakumar Yadav ලකුණු 30ක්ද, රැස් කළා.Virat Kohli 64ක් ලබා ගත්තේ එක් හයේ පහරක් සහ හතරේ පහරවල් 8ක් සමගින්

ඒ අනුව ජයග්‍රාහණය සදහා බංග්ලදේශ ලකුණු 185ක් ලබා ගත යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?