ඉන්ද්‍රචාපාටත් ඇඩ්‍රස් නැති වුන සුජානිගේ ඩාන්ස් එක

සුජානි මේනකා කියන්නේ කලා ලෝකයේ දීප්තිමත් තාරකාවක්.ඇය මේ දිනවල නම් අපිට වැඩිපුර රූපවාහිනියේ දකින්න ලැබෙන්නේ නැහැ.නමුත් පහුගිය දවසක ඇය සාදයකදී ජනප්‍රිය ගායක ඉන්ද්‍රචාපා ලියනගේ සමග අපූරු නර්ථනයක් කලා.හැබැයි ඉන්ද්‍රචාප නම් නැටුවේ නැහැ.බලාගෙන හිටියා විතරයි…
මේ වීඩියෝ පටය අපිට ලැබුනේ ඉන්ද්‍රචාපාගේ ආදරණීය බිරිද සමනලි ෆොන්සේකාගේ මුහුනුපොත් ගිනුමෙන්

https://youtu.be/hzWDRufjaeY

image 26