ඉතිහාසයේ පළමු වරට රග්බි ලෝක කුසලානයක් මෙරටට රැගෙන එයි (ඡායාරූප)

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමු වරට රග්බි ලෝක කුසලානයක් මෙරටට ගෙන ඒමේ අවස්ථාව උදා කරමින් 2023 ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බි තරගාවලියේ ජයග්‍රාකයින්ට පිරිනැමීමට නියමිත කුසලානය අද (18) අලුයම මෙරටට රැගෙන ආවා.

මෙම කුසලානය මෙම පෙබරවාරි මස 18 දින සිට 23 දක්වා දින 06ක් මෙරට තුළ දී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

අද (18) අලුයම 05.25ට ප්‍රංශයේ පැරිස් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 564 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම කුසලානය රැගෙන ආවා.

එම කුසලානය පිළිගැනීම සදහා ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් සුජානි බෝගොල්ලාගම, හිටපු මහ බැංකු අධිපති , ශ්‍රී ලංකා පළමු රග්බි ක්‍රීඩා නායක (1974) ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, හිටපු රග්බි සභාපති , ජාතික ක්‍රීඩා සභාවේ මන්ත්‍රණ සභා සාමාජික වෛද්‍ය මයියා ගුණසේකර, හිටපු රග්බි සභාපති සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක ලසිත ගුණරත්න යන පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48