ඉංග්‍රීසිවත් බැරි උන්දලා රට කරද්දි කොන්දොස්තරකම කරන උපාධිදාරියා

මෙම පුවත අපිට හමුවුනේ මුහුනුපොතෙන්.මීගහමැද ධම්මවන්ශ හිමියන් තමයි තම්න්ගේ මුහුනුපොතේ පිටු අතර මේ සටහන තබා තිබුනේ.උන් වහන්සේගේම වචන වලි මේ සටහන අපි ඔබ වෙත ගෙන එන්න කල්පනා කලා.

එම සටහන පහතින්,

ඊයේ මං බුත්තල සිට බඩල්කුඹුරේ ගියා බස් එකේ…මීට අවුරුදු 09 කට පෙර මගෙන් ඉගෙනගත්ත ශිෂ්‍යයෙක්…හරිම නිරහංකාර ,අනතිමානී,උත්සාහවන්ත කෙනෙක්….

කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරා දැන් උපාධිදාරී කොන්දොස්තර මහත්තයෙක්….

ඇත්තටම මං පුද්ගලිකව දන්නවා ඉගෙනගන්න කාපු කට්ට මේ ළමයා…ලොකු සිහින මවාගෙන ඉගෙනගන්න ඇති ,නිදි මරාගෙන පාඩම්කරන්න ඇති.කොන්දොස්තර රැකියාව වැඩැක් නෑ නොකියමි..නමුත් මේ සිදුවීම තුළ අමුතු කියවීමක් තියෙනවා….
ඔෆිස් වලට වෙලා නිකං ඉන්නවට වඩා මේ රැකියාව හොදයි තමා…නමුත් කෝ උගත්කමට වටිනාකමක්.කෝ මේ දරුවන්ගේ ලෝකය…සී.ටී.බී.එකේ නූගත් ඈයෝ මුල් පුටුවල වැජබෙනකොට උගත් බුද්ධිමතුන් ගේ හැකියා බස් එකක් ඇතුළේ හිරවෙලා….
කෝ මේ ළමයාගේ සිහින ලෝකය…
හොදටම කෙට්ටුවෙලා ඝණ්දෙවි රූපේ ..
පාළුයි සිහින විමානේ….
පාළුයි සිහින විමානේ….

  1. ඉංගිරිසි ඔනේ එන්ගලන්තෙට ලංකාව සුද්දන්ගේ රටක් නොවෙයි තාමත් මවු බාසාව සිංහල

  2. sinhala ratey raja karanna suddage baashaawa mokatada pako ? wenath diyunu ratawalath PhD pavaa athi ayath rakiyawak nathiwa innawa. samahara ugaththu loku rakiyawalin siya kamaththen iwath welaa sulu rakiyawal thoragannawa. mey tharunaya honda nihathamani ayek.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48