ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියට එන ශ්‍රී ලංකා සංචිතයේ චාමිකට ඉඩක් නැහැ ?

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ මේ මස දී ආරම්භවීමට නියමිත එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව වාර්තා වනවා.

චාමික කරුණාරත්න වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ද මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට එක්වීමේ වැඩි අවස්ථාවක් පවතින බව සඳහන්.

එමෙන්ම හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට ද මෙම සංචිතයට එක්වීමේ අවස්ථාවක් නොලැබී යන බවයි වාර්තා වන්නේ.

ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය සඳහා විය හැකි ශ්‍රී ලංකා සංචිතය පහතින්.

දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, භානුක රාජපක්ෂ, දිනේෂ් චන්දිමාල්, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහිෂ් තීක්ෂණ, ලහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන්, අසිත ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, කසුන් රාජිත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38
Video thumbnail
අවුරුදු 4ක පුංචි දරුවෙක්ව පාළු පාරක දාලා ගිය හැටි මෙන්න
00:46
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:11
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා - විදුලිය කපන්නේ නෑ
02:10