ඇෆ්ගන් නායකයාට දුන් උපදෙස පටිගත වීමෙන් කෝලි තරඟ පාවා දුන් හැටි හෙළිවෙයි ?

පසුගියදා පැවති ඉන්දියා -ඇෆ්ගනිස්ථාන් තරඟය අතරතුර තරඟ පාවා දීමක් සිදුව ඇති බවට සමාජ මාධ්‍යය ඔස්සේ බොහෝ දෙනා චෝදනා කරනවා.තරඟයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඇෆ්ගන් නායකයා සමත් වූ අතර ඔහු ඉන්දීය නායක විරාත් කෝලිව පසුකොට නිවේදකයා අසලට යන අවස්ථාවේදී කෝලි විසින් ඔහුට ලබා දුන් උපදෙසක් පටිගත වී තිබෙනවා.

එහිදී විරාත් කෝලි පවසන්නේ මුලින්ම පන්දු යවන ලෙසයි.ඇෆ්ගන් නායකයාද එම තීරණයම මයික්‍රෆෝනය ඉදිරියේ  පවසන අතර මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා චෝදනා එල්ලකොට තිබුනේ මෙහිදී තරඟ පාවාදීමක් සිදුව ඇති බව පවසමින්.

ලෝක කුසලානයේ තව දුරටත් රැඳී සිටීමට නම් එම තරඟය ඉන්දියාවට අනිවාර්යෙන්ම ජයගත යුතුව තිබුනා.ඇෆ්ගන් පන්දු යවන්නන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හමුවේ ඉන්දියාව එම තරගයෙන් පහසු ජයක් හිමි කරගත්තා.

කෙසේ වෙතත් මෙලෙස හුවමාරු වන වීඩියෝව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවමත් පරීක්ෂණයක් ආරම්භ කොට නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23