ඇෆ්ගන් නායකයාට දුන් උපදෙස පටිගත වීමෙන් කෝලි තරඟ පාවා දුන් හැටි හෙළිවෙයි ?

පසුගියදා පැවති ඉන්දියා -ඇෆ්ගනිස්ථාන් තරඟය අතරතුර තරඟ පාවා දීමක් සිදුව ඇති බවට සමාජ මාධ්‍යය ඔස්සේ බොහෝ දෙනා චෝදනා කරනවා.තරඟයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඇෆ්ගන් නායකයා සමත් වූ අතර ඔහු ඉන්දීය නායක විරාත් කෝලිව පසුකොට නිවේදකයා අසලට යන අවස්ථාවේදී කෝලි විසින් ඔහුට ලබා දුන් උපදෙසක් පටිගත වී තිබෙනවා.

එහිදී විරාත් කෝලි පවසන්නේ මුලින්ම පන්දු යවන ලෙසයි.ඇෆ්ගන් නායකයාද එම තීරණයම මයික්‍රෆෝනය ඉදිරියේ  පවසන අතර මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා චෝදනා එල්ලකොට තිබුනේ මෙහිදී තරඟ පාවාදීමක් සිදුව ඇති බව පවසමින්.

ලෝක කුසලානයේ තව දුරටත් රැඳී සිටීමට නම් එම තරඟය ඉන්දියාවට අනිවාර්යෙන්ම ජයගත යුතුව තිබුනා.ඇෆ්ගන් පන්දු යවන්නන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හමුවේ ඉන්දියාව එම තරගයෙන් පහසු ජයක් හිමි කරගත්තා.

කෙසේ වෙතත් මෙලෙස හුවමාරු වන වීඩියෝව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවමත් පරීක්ෂණයක් ආරම්භ කොට නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22