ඇස් නළලේ පිහිටා ඉපදුනු අසාමාන්‍ය එළුපැටවා (ඡායාරූප)

යාපනය – නවගිරි ප්‍රදේශයේ පිහිටි එළු පට්ටියක සිටි ගැහැණු එළුවෙක් විසින් අසාමාන්‍ය එළුපැටවෙක් ප්‍රසූතකර ඇති බව වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම එළු පැටවාගේ දෙඇස් නළලේ එකම ස්ථානයක එක් ඇසක් ලෙස පිහිටා ඇති බවයි.

මෙම සත්වයා බිහිවීමෙන් පසු යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් නොසිටි බවයි එම එළු පට්ටිය හිමිකරුවා පවසා ඇත්තේ.

පසුව මෙම එළු පැටවා ප්‍රදේශයේ පශු වෛද්‍යවරයාට යොමුකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙම එළුපැටවා බැලීමට ප්‍රදේශයේ ජනතාවද පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30