ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරට ලක්ව එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 06කට ආසන්න සංඛ්‍යවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
බස් රථය ප්‍රපාතයකට පෙරළී යාමෙන් අද (18) උදෑසන මෙම අනතුර සිදුව තිබෙනවා.
උමා ඔය ව්‍යාපෘති කාර්යාලයේ සේවකයන් පිරිසක් ප්‍රවාහනය කළ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
2
+1
1
+1
7
+1
+1
3













