ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට

ගල් සහ ගස් කඩා වැටීම හේතුවෙන් බාධා එල්ල වී තිබු ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඇල්ල පොලිසියෙන් අප අද (14) උදෑසන කළ විමසීමක දී සඳහන් කර සිටියේ ඊයේ (13) රාත්‍රියේම මාර්ගයේ ගමනා ගමනයට තිබූ බාධාවන් ඉවත් කිරීමට හැකි වූ බවයි.

පොලිසිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බවයි වාර්තා වුණේ.

පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ එම මාර්ගයට ගල් සහ ගස් කඩා වැටීම හේතුවෙන් එහි වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව පොලිසිය ඊයේ (13) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14