ඇල්ල කරඳගොල්ල රක්ෂිතයේ ගින්නක්

ඇල්ල 09 කණුව ප්‍රදේශයේ කරඳගොල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ. අද (30) පස්වරුවේ හටගත් ගින්න මේ වනවිටත් පාලනය කිරීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ