ඇමෙරිකාවේ බදු අඩු කිරීම රටේ ඉදිරි ගමනට ශක්තියක්

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසන ආකාරයට, ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ තීරු බදු අඩු කිරීම ජාත්‍යන්තර වෙළඳපොළ ආරක්‍ෂා කරමින් අපට ඇමෙරිකාව සමඟ වෙළඳාම් කිරීමට ලැබුණු විශේෂ අවස්ථාවකි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මුදල් අමාත්‍යාංශ ලේකම්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ,”මේ අභියෝගත් එක්කම අලුත් අවස්ථාත් ලැබී තිබෙනවා. ඒකෙන් පෙනෙන්නේ රටවල් දෙකටම.. අන්‍යේන්‍ය වශයෙන් අවශ්‍ය කරන ප්‍රතිලාභ මේ තුළින් ඉදිරියේදී අපිට උදාවෙන්නට නියමිතයි. මේක විශාල ජයග්‍රහණයක් විදියට තමයි රටක් ලෙස අපි දකින්නේ. මෙම සාකච්ඡා අපි ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.”
එසේම, හර්ෂණ සූරියප්පෙරුම මහතා අඩන්තුරුව කියා සිටියේ, ඇමෙරිකාවේ බදු අඩු කිරීම ආයෝජකයන්, ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් සඳහා ඉතා ඉවහල් වන තත්ත්වයක් බවයි. මුදල් ලේකම්වරයා අවධාරණය කළ පරිදි, මෙම පියවර රටේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු ධාවක බලයක් වනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16